Roshan Creations
Computer tricks and software
Pages
Home
All Post
Tricks
Horoscope
Software
Health
News Paper
Wednesday, October 22, 2014
ගේම් ගහන්න VGA එක මදි අයට SOFTWARE එකක් මෙන්න
අපේ ගොඩක් යාලුවෝ කැමතියිනේ ඉතින් ගේම් ගහන්න …හැබැයි ඉතින් එතකොට සමහරුන්ට තියෙන problem එකක් තමයි VGA එක ….එහෙම VGA එක මදි අයටත් ඔන්න දැන් අව්ලක් නැතිව ගේමේ ගහන්න පුළුවන්… මම දෙන්නම් ඔයාලට සොෆ්ට්වෙයාර් එකක් …..
කරන්න තියෙන්නේ පොඩි දෙයයි….ඉස්සෙල්ලම මේ සොෆ්ට්වෙයාර් එක ගන්නකෝ …..
Download
ඕකෙන් ගේම් එක open වෙන exe ෆයිල් එක open කර ගන්න….එට පස්සේ ගේම් එකට ඕන කරන option ටික හදාගෙන VGA එක දාල RUN කරන්න ….එච්චරයි ……
ලයික් එකක් දැම්මනේ ?
Newer Post
Older Post
Home