Saturday, October 25, 2014

ඔයාටත් Pasword අමතක වෙනවද? මෙන්න Software එකක්......



ඔයාලට password අමතක වෙනවට මෙන්න තියෙනව හොදම විසදුම ......ගොඩක් අයට ඉතින් ටික දවසක් ගියාම Facebook ,twitter ,Skype ,Email  වගේ ඒවාට දාපු password අමතක වෙනවනේ ...ඒකට තියෙනවා මෙන්න Software එකක් ...මේ  Software එකෙන් කරන්නෙ  අපේ E mail adders, usernames,  Password තියෙන ඒව පරිස්සමට තියාගන්න එක. අපිට Password එක අමතක උනොත් ලේසියෙන්ම ඒව ගන්නත් පුළුවන්.


 මෙන්න තියෙනවා Screen Shot එකක්







අරගෙන බලන්නකෝ .........


මෙතනින් ගන්න.(13 Mb)