Monday, December 15, 2014

ඉඩෝරබිම නිවාලන කදුරැල්ල - රුහුණ සරසවි කලා උළෙල බලන්න එන්න....



ඔන්න යාලුවනේ අපේ campus එකේ කලා උළෙල ඊයේ පටන් ගත්තා ..ඒ කියන්නේ 2014.12.15 වෙනිදා ...ඉතින් ඔයාල හැමෝටම මේක බලන්න එන්න කියල ආරාධනා කරනවා .....

.මේ තියෙනේ අපේ වැඩසටහන් තියෙන දිනයන්


කොහොමද වැඩේ හොදයිනේ?පහලින් තියෙන්නේ අපේ කලා උළෙලේ Facebook Fan page එක ඉතින් ඒකට ගිහින් Like එකක් දාන්නත් අමතක කරන්න එපා 

එහෙනම් ආපහු කියනවා ඔයාල කව්රුත් අපේ කලා උළෙල බලන්න එන්න ...