Friday, October 24, 2014

KASPERSKY 2015 Life Time තියාගන්න...............

ඔන්න යාලුවනේ ඔයාලට 2015ට තවත් virus guard එකක් ගෙනාවා .....ඔයාලට මතකයිනේ කලින් AVG එක දුන්න ....ඒක 2018 වෙනකන් පුළුවන් .එත් මේක නම් life time තියාගන්න පුළුවන් ඔයාලට .............



මේක kaspersky virus guard එක සහ kaspersky internet virus guard එක කියල ක්‍රම 02කට තමයි තියෙන්නේ ..........


ඔන්න එහෙනම් kaspersky virus guard එක පහලින් ගන්නකෝ
DOWNLOAD (106 Mb)

ඔන්න එහෙනම්  kaspersky internet virus guard  එකත් තියෙනවා  ගන්නකෝ
DOWNLOAD (161 Mb)

දැන් තියෙන්නේ මේක හැමදාම තියාගන්න විදිය‍ට හදා ගන්නනේ...ඒකට ට්‍රයල් එක Reset කරගන්න  වෙනවා.පහල පෙන්නපු විදියට  virus guard එක OPen කරල ටික් එක අයින් කර ගන්න ....



දැන් මෙතනින් ට්‍රයල්  Reset එක බාගන්න

Download Now

දැන් ට්‍රයල්  Reset එක OPen කරල මෙන්න මෙහෙම  Reset කරගන්න


ඔන්න එහෙනම් වැඩේ ඉවරයි .................