Tuesday, November 11, 2014

පරිගනකයෙන් online කේන්දරේ බලන්න තවත් විදියක් මෙන්න ...........

මම මීට කලිනුත් ඔයාලට කේන්දරේ බලන්න පුළුවන් software එකක් දුන්නනේ .....මෙන්න ඔයාලට තවත් එකක් තියෙනවා ....මේක download කරන්නේ නැතුව online ඔයාලට කේන්දරේ බලාගන්න පුළුවන් .....ඔයාලට කැමති නම් සිංහලෙන්ම බලන්න පුළුවන් .......





මේකටත් ඔයාලගේ birth day ,birth time ,birth place එක ඕන වෙනවා .....මේ Data ටික දුන්නට පස්සේ ඔයාලගේ කේන්දරේ සම්පුර්ණ විස්තරය English වලින් එනවා....ඊට පස්සේ Get Sinhala Version කියල තියෙනවා .......එක Click කරාම ඔයාලගේ විස්තර ටික සිංහලෙන් Download වෙනවා ......
ආ කියන්න අමතක උනා ...මේකට Email Address එකත් ඕන වෙනවා .........


මෙතනින් යන්න

අපිට Like එකක් දාන්න නම් අමතක කරන්න එපා .............