Saturday, November 8, 2014

සිංහල වාක්‍ය ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්න Software එකක්.............





ඔන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් වටිනා දෙයක්....දැන් ඔයාලට පුළුවන් මේ software එකෙන් සිංහල වාක්‍ය ඉංග්‍රීසි වලට translate කරන්න ....හැබැයි ඉතින් මේක කරන්න පුළුවන් Android වලට විතරයි ......ඒත් Computer එකෙන් Run කරන්නත් පුළුවන් .ඒකට ඉතින් android  app play කරන්න පුළුවන් Software එකක් computer එකේ තියෙන්න ඕන ....ඔයාලගේ ලග එක නැත්නම් මෙතනින් ගිහින් ගන්න පුළුවන් .....



Download

හ‍රි දැන් අපි Grammar buddy එක ගැන කතා කරමු .මෙකෙන් අපි සිංහලෙන් type කරන වාක්‍ය ඉංග්‍රීසියට හරවන්න පුළුවන් ....තව දුරටත් කියනවනම් කතෘ පද ,ක්‍රියා පද ,කර්ම පද ආදිය වෙනස් කිරිමෙන් ඊට අදාල ඉංග්‍රීසි පරිවර්තනය ලබා ගන්න පුළුවන් ...මේ තියෙන්නේ ස්ක්‍රීන් ෂොට් එකක් .......




මට හිතෙන විදියට අපේ යාළුවන්ට නම් මේක ගොඩක් වැදගත් වෙයි
ඔන්න එහෙනම් මේක Download කරගෙන ඔයාලත් කරල බලන්නකෝ ...

Download