Saturday, November 29, 2014

මෙවර ජනධිපතිවරණය ජයග්‍රහනය කරන්නේ කව්ද?

2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ කව්ද කියල අපි හැමෝටම ප්‍රශ්නයක් ? ඉතින් එක නිසා ඔයාල මේ මැතිවරණයේදී සහය දක්වන්නේ කාටද කියල ප්‍රකාශ  කරන්න Online මත විමසුමට සහය දක්වන්න පුලුවන් ........ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඔයාලගේ මතයත් දක්වන්න කියාලා ......


ඔයාල අපේ බ්ලොග් එකට ආවම දකුණු පැත්තේ තියෙනවා අපේ මත විමසුම ....
ඔයාලගේ මතය එතනින් ප්‍රකාශ කරන්න......