Friday, October 31, 2014

මේ ගැන නම් කව්රුත්ම දැන ගත යුතුයි.......................

ඔය ගොල්ලන්ට මේ post එක නම් ගොඩක් වැදගත් වේවි කියල හිතනවා ....විශේෂයෙන්ම කොල්ලොන්ට .....ඒ  අය වාහන පදවනකොට ගොඩක් දඩ කල ඇතිනේ ......එත් මේගැන නම් හරියටම දන්නේ නැතුව ඇති ......එහෙනම් කියවල බලන්නකෝ....... 

1.ඔබ පාරේ ගමන් කරන විට තනි පොලිස් නිලදාරියෙකුට ඔබව නැවැත්විම තහනම්.එසේ නැවැත්විමට උත්සාහකරොත් ඔබට ඔබගේ රිය නොනවත්වා ධාවනය කල හැක​.

2.තනි පොලිස් නිලදාරියෙකුට ඔබගේ රියදුරු බලපත්‍රය රදවාගත නොහැක​.


3.ඔබ වාහනයක ගමන් කරන විටකදි ඔබගේ ජාතික හැදුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිට්මට අවසර ඇත්තේ රථවාහන ඵාලකපොලිස් නිලදාරියෙකුට පමනි.(traffic police)

4.තනි  රථවාහන ඵාලකපොලිස් නිලදාරියෙකුට ඔබට දඩ ගැසිමට හෝ චෝදනා කිරිමට නොහැක​.ඔහුට අනිවාර්යෙන්ම ශාක්‍ෂි කරුවෙක් සිට්‍ ය යුතු අතර ඔහු පොලිස් නිලදාරියෙකු විය යුතුයි.( එබැවින් පාරේ රථවාහන ඵාලකපොලිස් නිලදාරින් දෙදෙනකු සිට්)

5.රථවාහන ඵාලක පොලිස් නිලදාරියෙකු ඔබට ඔබට බිමතින් රිය පැදවුබවට චෝදනා කලහොත් ඔබට බැලුන් පරික්ශාව කිරිමට(ballon test) ඉල්ලා සිට්‍ ය හැක​. එම අවස්තාවේ ඔවුන් සතුව බැලුන් නොමැතිනම් ඔබට යාමට අවසරය ඇත​.

6.මහ මග ගමන් ගන්න වාහනයක් නැවත් විමට අවසරය ඇත්තේ රථවාහන ඵාලකපොලිස් නිලදාරියෙකුට පමනි.ඒබැවින් හමුදා මුරපොලවල්වල රථවාහන ඵාලක පොලිස් නිලදාරියෙකු  සිට්‍ ය යුතුය(check point)

7.පොලිස් නිලදාරියෙකුට ලිකිත උසාවි නියෝගයක් නොමැතිව  ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුල්විය නොහැක​,ලිකිත නියොගය ඉල්ලා සිට්මට ඔබාට සියලු අයිතිය ඇත​,ඔවුන් බලෙන් ඇතුල්විමට සැරෙයිනම් ඔබට විරුද්දවිමට අවසරය ඇත​.

8.ඔබ සිදුකල වැරැද්දේ ස්වබාවයත්,දන්ඩනිති සංග්‍රහය අනුව අදාල නිති උල්ලංගනය කිරිමත් පිලිබද ඔබව දැනුවත් කරන තුරු රථවාහන ඵාලකපොලිස් නිලදාරියෙකුට ඔබගේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැක ඒසේකිමට අපොහොසත්නම් ඔබට යාමට අවසරය ඇත​.

9. රථවාහන ඵාලකපොලිස් නිලදාරියෙකු බලෙන් ඔබගේ රියදුරු බලපත්‍රය ලබාගෙන ඒය ලාබාගැනිමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසු විට්ක,එලෙස නොගොස් පොලිස්  අදිකාරිතුමාට හෝ ප්‍රදේශිකයට ආදාල නියෝජ්‍ය පොලිස්පති තුමාට පැමිනිලි කිරිමට ඔබට අයිතිය පවති.එවිට අදාල නිලදාරියාව දුරාචාරය සහ නොහික්මුනු හැසිරිම යන වරද පදනම්ව සේවයෙන් පහකිරිමටද හැකියාව පවති

10.කාන්තාවකගෙන් පොලිස් නිලදාරියකු  නම​, ලිපිනය​,හැදුනුම් පත​,දුරකථන අංකය ඉල්ලාසිට්නම් ඒ ඉල්ලිම ඉටු නොකොරිමට අයිතිය ඇත​.(ඔහු ඔබට හිරිහැර කිරිමට සිට්‍ යැයි හැගෙනම් පමනක්)ඔහුට ඔබව (කාන්තාව​) අත් අඩංගුවට ගැනිමට නොහැක​,ඔබට පොලිස් නිලදාරිනියකගේ සහය ඉල්ලාසිට්මට අයිතිය ඇත​.

11.පොලිස් නිලදාරියකු කාන්තාවක් පරික්ශා කිරිමට සැරසෙනම් එය පොලිස් නිලදාරිනියක් ලවා කර ගැනිමට ඔබට අවසරය ඇත​,පොලිස් නිලදාරිනියක් නොමැතිනම් ඔබට  එය ප්‍රතික්ශේප කල හැක​.

12.ඔබව අදික වේගයෙන් වාහනය පැදවිමේ වරදට දඩ ගැසිමට හෝ නඩූ දැමිමට සැර සෙයිනම් ඉට ප්‍රතම වාහනයේ වේගය මනින ලද මිටරයේවෙගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන් ලෙස ඉල්ලාසිට්මට අවසරය ඇත​.(බොහොමයක් නිලදාරින් සතුව පවතින වේග මීටරය අක්‍රියව පවතින අතර හුදෙක් මිටරය දිගුකර අනුමානයෙන් වරද කරු අසුකරගනි.)

13.ඔබ කිසියම් කරුනක්මත පදනම්ව අත් අඩංගුවට පත්ව සිට්නම් පොලිස් ප්‍රකාශ ඉදිරිපත් කිරිමට ප්‍රතම නිතිඥයෙකුගේ  උපදෙස් ලබාගැනිමට ඔබට අයිතිය පවති.එවැනි අවස්තාවක නිතිඥයෙකු ඉල්ලා සිට්‍ ය හැක​.


ඔබට නිතිමය කරුනක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනිමට අවශ්‍යනම්,
නිති ආධාර කොමිෂන් සභාව​, අංක 1295,මහ අධිකරන සංකිරණය,අලුත් කඩේ,කොළඹ 12. යන ලිපිනයට ලිවිමෙන් හෝ011-2433618,  011-5335329,  011-5335281, 011-2395394 යන අංක ඇමතිමෙන් තොරතුරු ලබාගත හැක.