Friday, October 24, 2014

ඔයාලගේ පොරොන්දම් කියක් ගැලපෙනවද බලන්නකෝ.......

ඔන්න යාලුවනේ ඔයාලට තවත් වටිනා දෙයක් ගෙනවා .....ගොඩක් අය ඉතින් දැන් සහකරුවෙක් සහකාරියක් හොයගේනනේ ඉන්නේ ....ඔන්න ඉතින් එයගෙයි ඔයාගෙයි පොරොන්දම් කියක් ගැලපෙනවද කියල බලා  ගන්න පුළුවන්.....අම්මලා බලලා දෙනකන් ඉන්න ඕන නෑ ......මේකට සල්ලි යන්නෙත් නෑ .....කොහොමද වැඩේ ...හොදයිනේ?


මේකට ඕන කරන්නේ ඔයාගේ birthday එකයි birthtime එකයි birthplace එකයි විතරයි ....පොරොන්දම් 20න් කියක් ගැලපෙනවද බලන්න පුළුවන් .......

මේක ගැලපුනේ නෑ කියලා ඔයාලගේ සහකාරිය /සහකරුවා අතාරින්න එපා හොදේ .......


මෙතනින් ගිහින් බලන්නකෝ
තව  දෙයක් කියන්න තියෙනවා ....මේකේ ඇති Latitude, Longitude කියල  එකක්. එක birthplace එක Select කරාම Fillවෙනව.ඔයාට ලගම Town එක Select කරන්න
අපිට Like  එකක් දාන්න .....හැමදාම අපේ බ්ලොග් අඩවියට එන්න.අලුත් දේවල් ගොඩක් තියෙනවා.....

http://www.roshansudusinghe.blogspot.com/