
මේකෙන් පෙන්නනවා. දැනට ක්‍රියාත්මක වන Programme ටික ……එකෙන් closed කරන්න ඕන programme එක සෙලෙච්ට් කරල mouse එකේ Right key එක Press කරන්න ……..ඊට පස්සේ Go to Process කියන එක press ක්‍රම මේ වගේ එකක් ඒවි……

මේකේ End Process කියන එක click කරන්න ……එතකොට හිර වෙලා තියෙන programme Closed වෙනවා ………………….