Saturday, December 20, 2014

Assignment ඕන තරම් මෙන්න තියෙනවා ..........



මේ Post එක නම් ගොඩක් වැදගත් වෙන්නේ අපේ Campus යාළුවන්ට ..............මේ දවස් වල අපේ යාළුවන්ට පිට පිටම Assignment ගොඩක් දීල ඇති ....ඉතින් මේ Assignment කරන්න ගියාම විඳින දුක මම අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනේ .....ඉතින් ඔයාලට ඕනෑම subject එකකට අදාල වන Assignment මෙතන තියෙනවා ...

ඔයාව Unfriend කරපු Facebook යාළුවො කව්ද කියල බලමු




Facebook එකේ ඔයාට යාළුවො ගොඩක් ඉන්නවනේ ....සමහරවිට ඔයාල දන්නේ නැතුව ඇති සමහර යාළුවො ඔයාව Unfriend  කරල කියල .....අපිට යාළුවො ගොඩක් ඉන්නකොට ඉතින් එහෙම අය හොයාගන්න අමරුයිනේ ..ඒත් මම දැන් ඔයාලට කියල දෙන්නෙ එහෙම unfriend කරපු යාලුවන්ව හොයාගන්නේ කොහොමද කියලා .........

Monday, December 15, 2014

ඉඩෝරබිම නිවාලන කදුරැල්ල - රුහුණ සරසවි කලා උළෙල බලන්න එන්න....



ඔන්න යාලුවනේ අපේ campus එකේ කලා උළෙල ඊයේ පටන් ගත්තා ..ඒ කියන්නේ 2014.12.15 වෙනිදා ...ඉතින් ඔයාල හැමෝටම මේක බලන්න එන්න කියල ආරාධනා කරනවා .....

Web Page එකක් සිංහලට Translate කරන්නේ මෙහෙමයි.........


අද මම ඔයාලට කියල දෙන්නෙ Web  Page එකක් සිංහලට translate කරන්නේ කොහොමද කියලා ...දැන් ඉතින් කව්රුත්ම වගේ දන්නවා ඇතිනේ Google Translate වලට සිංහල භාෂාවත් එකතු වෙලා කියලා...එක ඉතින් අපි හැමෝටම හොඳයි...දැන් English වලින් තියෙන ඕනෑම වෙබ් අඩවියක් සිංහලට translate කරන්න පුළුවන් ..............

Friday, December 12, 2014

ඔයාගේ Facebook යාළුවන්ට Automatically Birthday Wish යවන්නෙ මෙහෙමයි ........


ඔයාටත් Facebook එකේ යාළුවො ගොඩක් ඉන්නවද? එහෙනම් ඉතින් ඒ හැමෝටම birthday Wish යවන්න ඔයාට පුලුවන්ද? හැමෝටම එහෙම බෑනේ ....එහෙම බැරි අයට Automatically wish කරන්න ක්‍රමයක් තියෙනවා .....ඒක නිසා ඔයාට යාළුවො හැමෝටම wish කරන්න පුළුවන්.....

Dictionary නොමැතිව Browser එකෙන්ම Translate කරගන්න...



අපි ඉතින් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම හොයාගන්නේ Dictionary එකක් Use කරලනේ ....ඔයාල ඉන්ටෙර්නෙට් use කරනකොට දන්නේ නැති වචන ඕන තරම් අහු වෙනවා...එතකොට ඉතින් ඒ හැම වචනෙම Dictionary එකක Type කරල සිංහල තේරුම හොයන්න ඉතින් ටිකක් අපිට කරදරයිනේ ..ටිකක් නෙවෙයි ගොඩක් කරදරයිනේ? හ්ම්ම්ම්ම්ම්  එහෙනම් ඒකට විසඳුමක් තියෙනවා .....

Monday, December 8, 2014

තව අවුරුදු 20කින් ඔයා මොන වගේද බලන්න .......After 20 Years

අපි කව්රුත් ඉතින් දවසින් දවස වයසට යනවනේ.....එක ඉතින් නවත්වන්න කාටවත් බෑ .........හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් එහෙනම් තියෙනවා පොඩි ෆන් එකක් ගන්න පුලුඅවන් වැඩක් .....මේකට ඔයාගේ ෆොටෝ එකක් Upload කරාම  අවුරුදු 20කින් ඔය මොන වගේද කියල බලා ගන්න පුළුවන්.....හ්හ්

එහෙනම් මේකට ඔයාගේ ෆොටෝ එකක් දාලම බලන්නකෝ ඔය අවුරුදු 20කින් මොන වගේද කියල?

Saturday, November 29, 2014

මෙවර ජනධිපතිවරණය ජයග්‍රහනය කරන්නේ කව්ද?

2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ කව්ද කියල අපි හැමෝටම ප්‍රශ්නයක් ? ඉතින් එක නිසා ඔයාල මේ මැතිවරණයේදී සහය දක්වන්නේ කාටද කියල ප්‍රකාශ  කරන්න Online මත විමසුමට සහය දක්වන්න පුලුවන් ........ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඔයාලගේ මතයත් දක්වන්න කියාලා ......

ඔයා Facebook එකේ කොච්චර වෙලා හිටියද කියල බලමුද?


Facebook යන යාළුවො ගොඩක් ඉන්න නිසා ඒ අයට වැදගත් වන තවත් වටිනා දෙයක් ගෙනාවා ............. අපේ යාළුවො facebook යන්න ගියාම ඉතින් වෙලාවක් කලාවක් නැනේ ......ඔන්න ඉතින් එක නිසා අපේ යාලුවෝ facebook එකේ කොච්චර වෙලා හිටියද කියල බලාගන්න පුළුවන් පොඩි වැඩ කෑල්ලක් ගෙනාවා ......

Friday, November 28, 2014

පරිගනකයෙන් මදුරුවන් පන්නන Software එකක් ..............


ඔන්න යාලුවනේ අද නම් මම ඔයාලට ගෙනාවෙ ගොඩක් වටිනා දෙයක් ......ඔයාලටත් මදුරුවන්ගෙන් කරදරද?  එහෙනම් මෙන්න තියෙනවා ඒකට හොඳ Software එකක් ......

Sunday, November 23, 2014

ජංගම දුරකථන බැටරියේ ආයු කාලය වැඩි කර ගනිමු

බොහෝ දෙනෙකුට තමන්ගේ ජංගම දුරකතනයේ   බැටරිය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ප්‍රශ්න ඇතිවේ.මෙය බොහෝවිටදී වන්නේ 3G පහසුකම හෝ ඇති දුරකථන වලදීයි.එම තත්ත්ව මග හරවා ගැනීමට සාර්ථක ක්‍රම 7 ක් පහත දැක්වේ.                         
                                                1.තිරය සකසා ගැනීම

Tuesday, November 11, 2014

පරිගනකයෙන් online කේන්දරේ බලන්න තවත් විදියක් මෙන්න ...........

මම මීට කලිනුත් ඔයාලට කේන්දරේ බලන්න පුළුවන් software එකක් දුන්නනේ .....මෙන්න ඔයාලට තවත් එකක් තියෙනවා ....මේක download කරන්නේ නැතුව online ඔයාලට කේන්දරේ බලාගන්න පුළුවන් .....ඔයාලට කැමති නම් සිංහලෙන්ම බලන්න පුළුවන් .......