Monday, December 15, 2014

Web Page එකක් සිංහලට Translate කරන්නේ මෙහෙමයි.........


අද මම ඔයාලට කියල දෙන්නෙ Web  Page එකක් සිංහලට translate කරන්නේ කොහොමද කියලා ...දැන් ඉතින් කව්රුත්ම වගේ දන්නවා ඇතිනේ Google Translate වලට සිංහල භාෂාවත් එකතු වෙලා කියලා...එක ඉතින් අපි හැමෝටම හොඳයි...දැන් English වලින් තියෙන ඕනෑම වෙබ් අඩවියක් සිංහලට translate කරන්න පුළුවන් ..............

හරි එහෙනම් අපි බලමු එක කරන්නේ කොහොමද කියලා ........
මම අද කියල දෙන්නේ Chrome browser එක ගැන ...ඒ කියන්නේ Chrome browser එකේ  තියෙන  වෙබ් Page එකක් translate කරන විදිය තමයි ..
මේකට ඔයාල මුලින්ම ඔයාලයි browser එකට Google translate toolbar එක add කර ගන්න ඕන .....ඒකට මම පහලින් දෙන ලින්ක් එකෙන් යන්න ..

මෙන්න ලින්ක් එක

ඔයාල මේ ලින්ක් එකේ ගියාම දකුණු පැත්තේ Free කියල ඇති ඒක Click කරන්න ....ඊලගට එන massage එකේ Add කිඅල දෙන්න ...එතකොට මේ ADD On එක Add වෙනවා....ADD උනාම මේ විදියට පෙන්නනවා

හ‍රි එහෙනම් දැන් වැඩේ ගොඩ ....දැන් ඔයාට කැමති ඕනෑම වෙබ් Page එකකට යන්න ......ගියාට පස්සේ ඒ Page එක සිංහලට Translate කරන්න නම් උඩ තියෙන රුපයේ වගේ  Google translate toolbar එක click කරන්න ...ඊට පස්සේ සිංහල Language එක තෝරලා Translate Click කරන්න ....දැන් ඔයාගේ web page එක සම්පුර්ණයෙන්ම සිංහලට හැරෙනවා ....කොහොමද වැඩේ හොදයිනේ ?