Saturday, December 20, 2014

Assignment ඕන තරම් මෙන්න තියෙනවා ..........



මේ Post එක නම් ගොඩක් වැදගත් වෙන්නේ අපේ Campus යාළුවන්ට ..............මේ දවස් වල අපේ යාළුවන්ට පිට පිටම Assignment ගොඩක් දීල ඇති ....ඉතින් මේ Assignment කරන්න ගියාම විඳින දුක මම අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනේ .....ඉතින් ඔයාලට ඕනෑම subject එකකට අදාල වන Assignment මෙතන තියෙනවා ...

ඔයාව Unfriend කරපු Facebook යාළුවො කව්ද කියල බලමු




Facebook එකේ ඔයාට යාළුවො ගොඩක් ඉන්නවනේ ....සමහරවිට ඔයාල දන්නේ නැතුව ඇති සමහර යාළුවො ඔයාව Unfriend  කරල කියල .....අපිට යාළුවො ගොඩක් ඉන්නකොට ඉතින් එහෙම අය හොයාගන්න අමරුයිනේ ..ඒත් මම දැන් ඔයාලට කියල දෙන්නෙ එහෙම unfriend කරපු යාලුවන්ව හොයාගන්නේ කොහොමද කියලා .........

Monday, December 15, 2014

ඉඩෝරබිම නිවාලන කදුරැල්ල - රුහුණ සරසවි කලා උළෙල බලන්න එන්න....



ඔන්න යාලුවනේ අපේ campus එකේ කලා උළෙල ඊයේ පටන් ගත්තා ..ඒ කියන්නේ 2014.12.15 වෙනිදා ...ඉතින් ඔයාල හැමෝටම මේක බලන්න එන්න කියල ආරාධනා කරනවා .....

Web Page එකක් සිංහලට Translate කරන්නේ මෙහෙමයි.........


අද මම ඔයාලට කියල දෙන්නෙ Web  Page එකක් සිංහලට translate කරන්නේ කොහොමද කියලා ...දැන් ඉතින් කව්රුත්ම වගේ දන්නවා ඇතිනේ Google Translate වලට සිංහල භාෂාවත් එකතු වෙලා කියලා...එක ඉතින් අපි හැමෝටම හොඳයි...දැන් English වලින් තියෙන ඕනෑම වෙබ් අඩවියක් සිංහලට translate කරන්න පුළුවන් ..............

Friday, December 12, 2014

ඔයාගේ Facebook යාළුවන්ට Automatically Birthday Wish යවන්නෙ මෙහෙමයි ........


ඔයාටත් Facebook එකේ යාළුවො ගොඩක් ඉන්නවද? එහෙනම් ඉතින් ඒ හැමෝටම birthday Wish යවන්න ඔයාට පුලුවන්ද? හැමෝටම එහෙම බෑනේ ....එහෙම බැරි අයට Automatically wish කරන්න ක්‍රමයක් තියෙනවා .....ඒක නිසා ඔයාට යාළුවො හැමෝටම wish කරන්න පුළුවන්.....

Dictionary නොමැතිව Browser එකෙන්ම Translate කරගන්න...



අපි ඉතින් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම හොයාගන්නේ Dictionary එකක් Use කරලනේ ....ඔයාල ඉන්ටෙර්නෙට් use කරනකොට දන්නේ නැති වචන ඕන තරම් අහු වෙනවා...එතකොට ඉතින් ඒ හැම වචනෙම Dictionary එකක Type කරල සිංහල තේරුම හොයන්න ඉතින් ටිකක් අපිට කරදරයිනේ ..ටිකක් නෙවෙයි ගොඩක් කරදරයිනේ? හ්ම්ම්ම්ම්ම්  එහෙනම් ඒකට විසඳුමක් තියෙනවා .....

Monday, December 8, 2014

තව අවුරුදු 20කින් ඔයා මොන වගේද බලන්න .......After 20 Years

අපි කව්රුත් ඉතින් දවසින් දවස වයසට යනවනේ.....එක ඉතින් නවත්වන්න කාටවත් බෑ .........හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් එහෙනම් තියෙනවා පොඩි ෆන් එකක් ගන්න පුලුඅවන් වැඩක් .....මේකට ඔයාගේ ෆොටෝ එකක් Upload කරාම  අවුරුදු 20කින් ඔය මොන වගේද කියල බලා ගන්න පුළුවන්.....හ්හ්

එහෙනම් මේකට ඔයාගේ ෆොටෝ එකක් දාලම බලන්නකෝ ඔය අවුරුදු 20කින් මොන වගේද කියල?

Saturday, November 29, 2014

මෙවර ජනධිපතිවරණය ජයග්‍රහනය කරන්නේ කව්ද?

2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ කව්ද කියල අපි හැමෝටම ප්‍රශ්නයක් ? ඉතින් එක නිසා ඔයාල මේ මැතිවරණයේදී සහය දක්වන්නේ කාටද කියල ප්‍රකාශ  කරන්න Online මත විමසුමට සහය දක්වන්න පුලුවන් ........ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඔයාලගේ මතයත් දක්වන්න කියාලා ......

ඔයා Facebook එකේ කොච්චර වෙලා හිටියද කියල බලමුද?


Facebook යන යාළුවො ගොඩක් ඉන්න නිසා ඒ අයට වැදගත් වන තවත් වටිනා දෙයක් ගෙනාවා ............. අපේ යාළුවො facebook යන්න ගියාම ඉතින් වෙලාවක් කලාවක් නැනේ ......ඔන්න ඉතින් එක නිසා අපේ යාලුවෝ facebook එකේ කොච්චර වෙලා හිටියද කියල බලාගන්න පුළුවන් පොඩි වැඩ කෑල්ලක් ගෙනාවා ......

Friday, November 28, 2014

පරිගනකයෙන් මදුරුවන් පන්නන Software එකක් ..............


ඔන්න යාලුවනේ අද නම් මම ඔයාලට ගෙනාවෙ ගොඩක් වටිනා දෙයක් ......ඔයාලටත් මදුරුවන්ගෙන් කරදරද?  එහෙනම් මෙන්න තියෙනවා ඒකට හොඳ Software එකක් ......

Sunday, November 23, 2014

ජංගම දුරකථන බැටරියේ ආයු කාලය වැඩි කර ගනිමු

බොහෝ දෙනෙකුට තමන්ගේ ජංගම දුරකතනයේ   බැටරිය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ප්‍රශ්න ඇතිවේ.මෙය බොහෝවිටදී වන්නේ 3G පහසුකම හෝ ඇති දුරකථන වලදීයි.එම තත්ත්ව මග හරවා ගැනීමට සාර්ථක ක්‍රම 7 ක් පහත දැක්වේ.                         
                                                1.තිරය සකසා ගැනීම

Tuesday, November 11, 2014

පරිගනකයෙන් online කේන්දරේ බලන්න තවත් විදියක් මෙන්න ...........

මම මීට කලිනුත් ඔයාලට කේන්දරේ බලන්න පුළුවන් software එකක් දුන්නනේ .....මෙන්න ඔයාලට තවත් එකක් තියෙනවා ....මේක download කරන්නේ නැතුව online ඔයාලට කේන්දරේ බලාගන්න පුළුවන් .....ඔයාලට කැමති නම් සිංහලෙන්ම බලන්න පුළුවන් .......


Monday, November 10, 2014

Saturday, November 8, 2014

සිංහල වාක්‍ය ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්න Software එකක්.............





ඔන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් වටිනා දෙයක්....දැන් ඔයාලට පුළුවන් මේ software එකෙන් සිංහල වාක්‍ය ඉංග්‍රීසි වලට translate කරන්න ....හැබැයි ඉතින් මේක කරන්න පුළුවන් Android වලට විතරයි ......ඒත් Computer එකෙන් Run කරන්නත් පුළුවන් .ඒකට ඉතින් android  app play කරන්න පුළුවන් Software එකක් computer එකේ තියෙන්න ඕන ....ඔයාලගේ ලග එක නැත්නම් මෙතනින් ගිහින් ගන්න පුළුවන් .....

Friday, November 7, 2014

Reset Code ඔක්කොම මෙතනින් බලන්න ...




Default user code: 1122, 3344, 1234, 5678 
*#66*# Set Factory Mode CONFIRMED 
*#8375# Show Software Version CONFIRMED
*#1234# A2DP ACP Mode CONFIRMED

Saturday, November 1, 2014

Data කැපෙන්නේ නැතුව You Tube එකේ video බලමු ............................

You Tube එකේ video එකක් බලන්න ගියාම Data කැපෙන විදිය ඉතින් මම අමුතුවෙන් කියල දෙන්න ඕන නැනේ?...ඔන්න ඉතින් යාළුවන්ට ඒකට විසදුමක් ගෙනාව ........හැබැයි මේක කරන්න පුළුවන් වෙන්නේ Google Chrome browser එක තියෙන අයට විතරයි.....




නොමිලේ Facebook යන්න දැන් ඔයාටත් පුළුවන්.............

අද කාලේ ඉතින් කාටත්ම වගේ face book Account එකක් තියෙනවනේ ....එත් තියෙන ප්‍රශ්නේ තමයි ඉතින් face book යන්න internet conection එකක් නැති එක....ඔන්න  දැන් ඒකට විසදුමක් තියෙනව ... ක්‍රමයට ඔබට නොමිලේම face book යන්න පුළුවන්.....අවශ්‍ය කරන්නේ ෆෝනේ එකක් විතරයි .....හැබැයි මේ ක්‍රමයට යන්න පුළුවන් Airtel & Dialog sim වලින් විතරයි ......එත් dialog නම් දවසට රු 1ක් කැපෙනව ...Airtel නම් සම්පුර්ණයෙන් නොමිලේ .......



Friday, October 31, 2014

Phone Use කරන අයට ගොඩක් වැදගත්..............................

ගොඩක් දුරට ඉතින් දැන් phone එකක් නැති කෙනෙක් නැනේ...සමහර අය ලග phone 2ක 3ක්ම තියෙනවනේ.....ඉතින් ඔයාල මොන සම්බන්ධතාවය (Mobitel .Dialog ,Airtel ,Hutch ) පාවිච්චි කරත් ඒවා ගැන දැන ගෙන ඉන්න එක ගොඩක් වැදගත්නේ......ඔන්න එහෙනම් මේ ටික ඔයාලට ගොඩක් වැදගත් කියල හිතනවා......


මේ ගැන නම් කව්රුත්ම දැන ගත යුතුයි.......................

ඔය ගොල්ලන්ට මේ post එක නම් ගොඩක් වැදගත් වේවි කියල හිතනවා ....විශේෂයෙන්ම කොල්ලොන්ට .....ඒ  අය වාහන පදවනකොට ගොඩක් දඩ කල ඇතිනේ ......එත් මේගැන නම් හරියටම දන්නේ නැතුව ඇති ......එහෙනම් කියවල බලන්නකෝ....... 

1.ඔබ පාරේ ගමන් කරන විට තනි පොලිස් නිලදාරියෙකුට ඔබව නැවැත්විම තහනම්.එසේ නැවැත්විමට උත්සාහකරොත් ඔබට ඔබගේ රිය නොනවත්වා ධාවනය කල හැක​.

2.තනි පොලිස් නිලදාරියෙකුට ඔබගේ රියදුරු බලපත්‍රය රදවාගත නොහැක​.

Wednesday, October 29, 2014

ඔයාලගේ ෆෝන් එක නැති උනොත් හොයා ගන්නේ මෙහෙමයි ..............

ඔබේ phone  එක හොරෙක් අතට පත් උනොත්  කරන්නේ ෆෝන් එකේ සිම්පත ඉවත් කොට වෙනත් සිම් පතක් දමා එය භාවිතයට ගැනීමයි .... ලැබූ ඔබේ ෆෝන් එකට වෙනත් සිම්පතක් දමා ක්‍රියාත්මක කල විට අදාල සිම්පත අයත් ජංගම දුරකථන ජාලය ඔබගේ දුරකතනයට අයත් සියලු තොරතුරු සටහන් වේ .....

ඔන්න දැන් ඔයාලටත් පුළුවන් දැන් අපිත් එක්ක එකතු වෙන්න......

අපේ යාළුවො ගොඩක් massage   කරලා තිබුන අපේ blog site එකේ සාමාජිකයෙක් වෙන්නේ කොහොමද කියලා..ඔන්න දැන් ඔයාලටත් පුළුවන් අපේ සාමාජිකයෙක් වෙන්න......හරිම ලේසියි ....මම පහල දාල  තියෙන ෆොටෝ එකේ විදියට Join This Site කියන තැනින් ඔයාලටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න.
 .....
Join This Site කියන Click කරාම එතන තියෙනව Google ,Twitter ,yahoo කියල button 3ක් එතෙන්ට ඔයාලගේ ග්මිල් එක දෙන්න තියෙන්නේ....Google Account තියෙන අය Google තෝරගන්න.....
ඊටපස්සේ Follow තිස් බ්ලොග් දීලා Done දෙන්න ...........

අලුත් වෙන ලෝකයේ  දේවල් දැනගන්න .....ඔයාලට software එහෙම ගන්න .......ජීවිතේට වැදගත් දේවල් ගොඩක් දැනගන්න පුළුවන් අපෙන් .....

එහෙමනම් යාලුවනේ ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න කියල මම ආරාධනා කරනවා........

Monday, October 27, 2014

WHAT IS TSU?.......මොකක්ද මේ Tsū...අනිවා බලන්න



මේ දවස් වල ගොඩක් අයට දැන් තියන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ Tsū කියන්නේ කියල
මම මේ අලුත් පොස්ට් එක දාන්න හිතුවේ ඒ ප්‍රශ්න ඔක්කොටම එක පාර උත්තරයක් දෙන්න කියල හිතාගෙන(එතකොට එක පාරින්ම ප්‍රශ්න ටික ඔක්කොම විසඳගන්න පුළුවන්)
1) මොකක්ද මේ Tsū ?
Tsū කියන්නේ තවත් එක සමාජ ජාලයක් ඒ කියන්නේ තවත් facebook වගේ එකක්

Sunday, October 26, 2014

මෙන්න ගොඩක් වටිනා දෙයක් ...............

මෙතනින් ගිහින් Register වෙන්න


ගිහින් බලන්නකෝ.....වැඩේ නියමයි ..........

ඔබටත් සිහින පේනව නම් ඇවිත් සිහින පලාපල බලන්න.........

ඔයගොල්ලො හැමෝටම වගේ  නින්දට ගියාම සිහින පේනවනේ ....සමහර  අයට ඉතින් දවල්ටත් හීන පේනවනේ .....එහෙම පෙනෙන හීන වල සුබ අසුබ දැන් ඔයාලට බලාගන්න පුළුවන්....බලන්නකෝ ඔයාට පෙනුන හීනය හොද එකක්ද කියලා .....



News Paper හැමදාම බලන්න....මෙන්න තියෙනවා......

News Paper


හැමදාම ඇවිත් බලන්න..........

Saturday, October 25, 2014

Laptop එකේ Bettarya හොදද? නරකද? බලන්න.......


සාමාන්‍යයෙන්   බොහෝ අය  ඩෙස්ක්ටොප්  පරිගණකයකට   වඩා   ලැප්ටොප්   පරිගණකයක්   පාවිච්චි  කිරීමට  පෙලබෙන්නේ  එය  පහසූවෙන්  එහා  මෙහා  ගෙනයාමට හැකිවීම හා   විදුලිය  නැති  තැනක  වුවත්   බැටරියෙන් පැය කිහිපයක් පාවිච්චි  කරගැනීමේ  පහසුව  ලැප්ටොප්  එකක්  මගින්  ඉටුවන නිසා ..  ..ඔබත්  ලැප්ටොප්  එකක්  පාවිච්චි  කරන්නෙක් නම්  එහි  ඇති   බැටරියේ  තත්වය  පිලිබදව   ඔබ   නිරතුරුවෙන්ම   පරික්ෂාවෙන්  ඉන්නවා   ඇති ...අද  ඔයාලට   හදුන්වලා   දෙන්න  යන   මේ  සොෆ්ට්වෙයාර්  එක මගින්  ලැප්ටොප්  එකේ බැටරියේ   හොද  නරක   ඔබට  බලාගන්නත්  ,,බැටරියේ   ආයුකාලය   වැඩිකර   ගැනීමට  කලයුතු  දේවල්ද    බලාගන්න   පුළුවනි .

ඔයාටත් Pasword අමතක වෙනවද? මෙන්න Software එකක්......



ඔයාලට password අමතක වෙනවට මෙන්න තියෙනව හොදම විසදුම ......ගොඩක් අයට ඉතින් ටික දවසක් ගියාම Facebook ,twitter ,Skype ,Email  වගේ ඒවාට දාපු password අමතක වෙනවනේ ...ඒකට තියෙනවා මෙන්න Software එකක් ...මේ  Software එකෙන් කරන්නෙ  අපේ E mail adders, usernames,  Password තියෙන ඒව පරිස්සමට තියාගන්න එක. අපිට Password එක අමතක උනොත් ලේසියෙන්ම ඒව ගන්නත් පුළුවන්.

.......මෙන්න Free SMS යවන්න ක්‍රමයක්..........

ඔන්න යාලුවනේ  ඔයාලට දැන් ලෝකේ පුරාම Free SMS යවන්න  .......  මේකෙන් පුළුවන් ඕනෑම රටකට නොමිලේ SMS යවන්න ......යාළුවොත් ට්‍රයි එකක් දල බලන්න ...... මේකට කරන්න තියෙන්නේ මම දෙන ලින්ක් එකට ගිහින් Select your country, Mobile number, message, Country code + your number, Verification code කියන මේ ටික Fill කරල send කරන්න ..........එහෙනම් බලන්නකෝ...


Link එකට මෙතනින් යන්න
ඔන්න එහෙනම් මම ගියා .............

Friday, October 24, 2014

ඔයාලගේ පොරොන්දම් කියක් ගැලපෙනවද බලන්නකෝ.......

ඔන්න යාලුවනේ ඔයාලට තවත් වටිනා දෙයක් ගෙනවා .....ගොඩක් අය ඉතින් දැන් සහකරුවෙක් සහකාරියක් හොයගේනනේ ඉන්නේ ....ඔන්න ඉතින් එයගෙයි ඔයාගෙයි පොරොන්දම් කියක් ගැලපෙනවද කියල බලා  ගන්න පුළුවන්.....අම්මලා බලලා දෙනකන් ඉන්න ඕන නෑ ......මේකට සල්ලි යන්නෙත් නෑ .....කොහොමද වැඩේ ...හොදයිනේ?


Serial key ඕන එකක් මෙන්න තියෙනවා.................

Serial key හොය හොයා  හරේ මෙහෙ ගියපු කාලේ ඉවරයි .......ඔන්න යාළුවන්ට ඕන serial key එකක් මෙතනින් ගන්න පුළුවන් ......ඔයාලට Serial key ගන්න පුළුවන් web site ගොඩක් මෙතන තියෙනවා ....එක නිසා ඕනෑම searial එකක් මෙතැනින් ගන්න පුළුවන්........මම හිතනව යාළුවන්ට මේක ගොඩක් වැදගත් කියලා




කේන්දරේ බලාගන්න software එකක් මෙන්න.....

කේන්දරේ බලාගන්න software එකක් මෙන්න.....
 ඕන්නගෙනාවා නියම සොෆ්ට්වෙයා එකක්.....අපිට මේකෙන් අපේ නම,උපන් දිනය,පදිංචි පලාත වගේ දේවල් එක් කරල උපන් දිනය අනුව,ලග්නය අනුව අපි ගැන අනාවැකියක් බලාගන්න පුලුවන්.....

 අනිවරෙන්ම බාගත්ත ෆයිල් එකේ තියන fm_deran කියන ෆොන්ට් එක C:\WINDOWS\Fonts කියන පාත් එකේ තියන ෆොන්ට්ස් ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරගෙනම සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න.TOF patch ෆයිල් එක ඇතුලෙ තියන patch එකත් ඉස්ටෝල් කරගන්න.




Dawnload

මේ software  එක download වෙන්නෙ winrar file එකක් විදියට ....එක extract කර තමි installe කරන්න ඕන .....කාට හරි ප්‍රශ්නයක් උනොත් comment එකක් දාන්න help කරන්නම් 

අපිට like එකකුත් දාන්න 







 උපුටා ගැනීම    http://www.softwarelanthaya.com

KASPERSKY 2015 Life Time තියාගන්න...............

ඔන්න යාලුවනේ ඔයාලට 2015ට තවත් virus guard එකක් ගෙනාවා .....ඔයාලට මතකයිනේ කලින් AVG එක දුන්න ....ඒක 2018 වෙනකන් පුළුවන් .එත් මේක නම් life time තියාගන්න පුළුවන් ඔයාලට .............



මේක kaspersky virus guard එක සහ kaspersky internet virus guard එක කියල ක්‍රම 02කට තමයි තියෙන්නේ ..........

ඔයත් කැමතිද Photo edit කරන්න ......හරිම ලේසියි .................

ෆොටෝ edit කරන එක එච්චර ලේසි  වෙඩක් නෙවෙඉනෙ යාලුවනේ .....ඒත් ඔන්න එකටත් ලේසිම ක්‍රමයක් දැන් තියෙනවා ......potoshop වලින් edit කරන්න  අමාරුවේ වැටෙන අයට මේකෙන් හරිම ලේසියෙන් පුළුවන් ....එත් මේකෙන් එඩිට් කරාම ෆොටෝ එක පැන්සලකින් ඇන්ද වගේමයි ........ඔයාටත්  හොද චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන් ......................මෙන්න බලන්නකෝ ...........


Thursday, October 23, 2014

Computer එකක් හ‍රි Lap එකක් හ‍රි තියෙන අයට අවශ්‍යය දෙයක් මෙන්න......





ඔන්න අද යාළුවන්ට දෙන්න හදන්නෙ  ගොඩක් වටිනා දෙයක්....windows 8 එකෙන් පස්සේ ආපු OS  එක නම් කරලා තියෙන්නෙ windows 10 කියල ...ඔන්න යාළුවන්ට එකෙ ස්කින් pack එක ගන්න පුළුවන්.......
එහෙනම් යාළුවනේ අරගෙන දාලා බලන්නකෝ  .

අපේ page එකට like එකකුත් දාන්න .....ඔන්න එහෙනම් මෙතනින් ගන්න ..........

Wednesday, October 22, 2014

windows 9 දාගන්න කැමතිද? මෙන්න skin pack එක……

මේක දෑවම ඔයාගේ  computer එකටත් windows 9 දැම්ම වගේමයි…..මේක සාමාන්‍යය software එකෙක් වගේමයි install කරන්න තියෙන්නේ….ඔයාලත් දාල බලන්නකෝ……
Windows_9
දාලා බලලා කට්ටිය කමෙන්ට් කරන්නකෝ ….
New-Windows-9-Design-Goes-All-In-on-Flat-UI-Elements-426537-2

මෙතැනින් ගන්න………

AVG ඉන්ටර්නෙට් security 2015 serials key එකත් එක්කම ගන්න…..

2014 ඉවර වෙන්නත් තව මාස 02ක් වගේනේ තියෙන්නෙ ……ඔන්න මම ඔයාලට ගෙනාව AVG ඉන්ටර්නෙට් security 2015….හැබැයි ඔන්න නිකන්ම නෙවෙයි… serials key එකත් එක්කම දෙනවා…..මේකෙන් 2018 FEBRUARY වෙනකන්ම ඔයාලගේ computer එකේ තියා ගන්න පුළුවන් …..
ඔයාලගේ computer එක 32bit ද? නැත්නම් 64bit ද? ඒ මොකක් උනත් කමක් නෑ …..ඒ දෙකෙන් ඔයාලට හරියන එක download කරගන්න …..
1410523704_avg-2015-offline-installers
32bit ඕන කට්ටිය මෙතනින් බා ගන්න

ගේම් ගහන්න VGA එක මදි අයට SOFTWARE එකක් මෙන්න

අපේ ගොඩක් යාලුවෝ කැමතියිනේ ඉතින් ගේම් ගහන්න …හැබැයි ඉතින් එතකොට සමහරුන්ට තියෙන problem එකක් තමයි VGA එක ….එහෙම VGA එක මදි අය‍ටත් ඔන්න දැන් අව්ලක් නැතිව ගේමේ ගහන්න පුළුවන්… මම දෙන්නම් ඔයාලට සොෆ්ට්වෙයාර් එකක් …..
images (1)

ඔයාගේ pen එකේ තියෙන ඒවා අනිත් අයට ගන්න බැරී වෙන්න password එකක් දාමුද?

ඔයාගේ පෙන් එකේ පුද්ගලික දේවල් අනිත් අයට බලන්න බැරි වෙන විදියට password එකක් දාන හැටි තමයි දැන් කියල දෙන්න හදන්නේ……ඒකට තියෙනවා software එකක් ……
එක දා ගත්තම නම් ඉතින් ඔයාලගේ ෆයිල් වෙන කාටවත් ගන්න බෑ ……
encryptstick-50620
ස්ක්‍රීන් ෂොට් එකකුත් බලමුද?
image26
ඔන්න එහෙනම් මෙතනින් බා ගන්න

Download

Closed කරන්න බැරි programme Closed කරන්න ලේසි ක්‍රමයක් මෙන්න ………………………

ඔයාලා computer එකේ වැඩ කරනකොට සමහර වෙලාවට සමහර programme closed කරාට ඒවා Closed වෙන්නේ නැත්නම් හරි computer එක struct උනාම හ‍රි ඒක යථා තත්වයට පත් කර ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා …….ඒ තමයි Windows task Manager…….එක ගන්නෙ Ctrl +Alt +Delete key 3 Press කරන්න ……..එතකොට මේ වගේ එකක් එනවා……
winxppro-1-1

Thursday, September 18, 2014

මේක දැන්ම කරන්න...නැත්නම් data ටික ඉවර වේවි




 මේක දැන්ම කරන්න...නැත්නම් data ටික ඉවර වේවි



මේ දවස් වල face book  එකේ තියෙන වීඩියෝ ඉබේම play  වෙනවනේ .....එකට මෙන්න විසදුම ........



 දැන් wede  හරිනේ ?......අපෙන්ම පමණයි 



සුපිරි ප්ලයෙර් 3ක් මෙන්න ගන්න

 සුපිරි ප්ලයෙර් 3ක් මෙන්න ගන්න

දැන් මම ඔයාලට දෙන්න යන්නේ ගොඩක් ප්‍රයෝජනවත් ප්ලයෙර් 3ක් අනිවාර්යයෙන්ම ගන්න ....

එකටම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩක් දන්න ගොඩක් අය use කරන KMP player එක . මේකෙන් ඔයාලට 3D වගේ Video බලන්න පුලුවන් . ඒකට හැබයි 3D Glass දෙකක් ඕන කරනවා . ඒ කොහොම උනත් Media Player   Ranking වල මේ player එක ගොඩක් ඉහලින් ඉන්නවා. ගොඩක් අය මේ palyer එකේ use කරන්නේ පරණ version නේ . ඔන්න එහෙනම් කෙලින්නම ගිහින් බාගන්නකො . Add බල බල ඉන්න ඕන නෑ .

                                           
                                              download

සිංහල පොන්ට් ඕන තරම් මෙතනින්

සිංහල පොන්ට් ඕන තරම් මෙතනින්

සිංහල පොන්ට් හොයා හොය හරේ මෙහේ  යන්න  දෙයක් නෑ .....ඔන්න ඔක්කොම සිංහල පොන්ට් ටික මෙතනින් ගන්න පුළුවන් ........සිංහල පොන්ට් ගොඩක් තියෙනවා ...ඕන අය අරගන්න....



මෙතනින් ගන්න......ඔක්කොම තියෙන නිසා 107mb විතර  තියෙනවා

ඔයාලගේ අදහස් දාන්න අමතක කරන්න එපා ......