Saturday, October 25, 2014

Laptop එකේ Bettarya හොදද? නරකද? බලන්න.......


සාමාන්‍යයෙන්   බොහෝ අය  ඩෙස්ක්ටොප්  පරිගණකයකට   වඩා   ලැප්ටොප්   පරිගණකයක්   පාවිච්චි  කිරීමට  පෙලබෙන්නේ  එය  පහසූවෙන්  එහා  මෙහා  ගෙනයාමට හැකිවීම හා   විදුලිය  නැති  තැනක  වුවත්   බැටරියෙන් පැය කිහිපයක් පාවිච්චි  කරගැනීමේ  පහසුව  ලැප්ටොප්  එකක්  මගින්  ඉටුවන නිසා ..  ..ඔබත්  ලැප්ටොප්  එකක්  පාවිච්චි  කරන්නෙක් නම්  එහි  ඇති   බැටරියේ  තත්වය  පිලිබදව   ඔබ   නිරතුරුවෙන්ම   පරික්ෂාවෙන්  ඉන්නවා   ඇති ...අද  ඔයාලට   හදුන්වලා   දෙන්න  යන   මේ  සොෆ්ට්වෙයාර්  එක මගින්  ලැප්ටොප්  එකේ බැටරියේ   හොද  නරක   ඔබට  බලාගන්නත්  ,,බැටරියේ   ආයුකාලය   වැඩිකර   ගැනීමට  කලයුතු  දේවල්ද    බලාගන්න   පුළුවනි .

Laptop battery optimizer



  මේ   සදහා   යොදාගන්නේ   මේ    Laptop battery optimizer    සොෆ්ට්වෙයාර්  එක  ..මුලින්ම   පහත  ඇති  ඩවුන්ලෝඩ්   ලින්ක්   එකෙන්     Laptop battery optimizer     පරිගණකයකයට  ඉන්ස්ටෝල්  කරගන්න.
ඊට    පසුව   එහි  ඇති    AC  power   එක  විසන්දි  කොට     ,   බැටරිය   ගැන  තත්වය   සෙවීමට    මෙහි    ඇති   Diagnostic  මත  ක්ලික්    කරන්න ...  මෙහිදී   පරිගනකයේ  wifi  වල  වෙනසක්  ,  ඉන්ටර්නෙට්  walin   අයින් වීම  ,  screen Brightness   වෙනස්වීම  ,  සහ   වෙනත්   උපාංග  පරිගණකයට   සම්බන්දව  ඇත්නම්  ඒවා  disable  වීම   වගේ  දේවල්  වෙනවා  ... මෙය  සාමාන්‍ය  තත්වයක්   කලබල  විය  යුතු   නැහැ .   මේ  බැටරි  එක  Diagnostic   කරගැනීමට   විනාඩි  10- 15   අතර   කාලයක්   වැය  වෙනවා ..
ඊට   පසු    Diagnostic  එකේ  results   අපට   බලාගන්න    පුළුවනි ...




ඊට  පස්සේ   බැටරියේ   ආයුකාලය   වැඩිකරගැනීමට   එහි  ඇති    optimize  Battery   Life    මත  ක්ලික්   කරන්න...



මෙහිදී  අපට   බැටරියේ   ආයුකාලය  වැඩිකරගන්න  වෙනස් කලහැකි   controls    ටික   ලාබදිල    තියෙනවා    මෙහිදී    තමන්ට  අනවශ්‍ය  දේවල්  off   කරමින්   බැටරියේ  ආයුකාලය  වැඩිකර ගත  හැක.. ඒවගේම  මේ   Laptop battery optimizer   එක   මගින්    බැටරියේ    විදුලිය  පාවිච්චි  වන   අන්දම හා  එහි  ඇති  charge එක   ප්‍රස්ථානුරුපව  බලාගන්නත්   පුළුවනි ....  මෙන්න  මේ    වගේ ,,

මෙතනින් බාගන්න