Saturday, December 20, 2014

Assignment ඕන තරම් මෙන්න තියෙනවා ..........



මේ Post එක නම් ගොඩක් වැදගත් වෙන්නේ අපේ Campus යාළුවන්ට ..............මේ දවස් වල අපේ යාළුවන්ට පිට පිටම Assignment ගොඩක් දීල ඇති ....ඉතින් මේ Assignment කරන්න ගියාම විඳින දුක මම අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනේ .....ඉතින් ඔයාලට ඕනෑම subject එකකට අදාල වන Assignment මෙතන තියෙනවා ...


ඒ වගේම Assignment හදන්න ඕන කරන කරුණුත් ගොඩක් තියෙනවා
Assignment වලට මෙතනින් යන්න 

 ....මේ ඔක්කොම තියෙන්නේ කඩ්ඩෙන් තමයි .....ඒ උනාට සිංහලට  Translate කරගන්නත් පුළුවන් .....මම කලින් Post එකක කියල දුන්න සිංහලට  Translate කරන්නේ කොහොමද කියල ........

Translate කරන හැටි දැන ගන්න මෙතනින් යන්න

මම හිතනව අපේ යාළුවන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියල ...එහෙනම් Good Luck .....................