Monday, December 8, 2014

තව අවුරුදු 20කින් ඔයා මොන වගේද බලන්න .......After 20 Years

අපි කව්රුත් ඉතින් දවසින් දවස වයසට යනවනේ.....එක ඉතින් නවත්වන්න කාටවත් බෑ .........හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් එහෙනම් තියෙනවා පොඩි ෆන් එකක් ගන්න පුලුඅවන් වැඩක් .....මේකට ඔයාගේ ෆොටෝ එකක් Upload කරාම  අවුරුදු 20කින් ඔය මොන වගේද කියල බලා ගන්න පුළුවන්.....හ්හ්

එහෙනම් මේකට ඔයාගේ ෆොටෝ එකක් දාලම බලන්නකෝ ඔය අවුරුදු 20කින් මොන වගේද කියල?



මම දෙන මේ link එකට ගිහින් ඔයාගේ Gender එකයි Age එකයි දෙන්න .ඔයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවද කියලත් අහල තියෙනවා.....ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එකක් Upload කරන්න ....එතකොට වැඩේ හරි ..............එහෙනම් මෙන්න Link එක
Go