Saturday, December 20, 2014

ඔයාව Unfriend කරපු Facebook යාළුවො කව්ද කියල බලමු




Facebook එකේ ඔයාට යාළුවො ගොඩක් ඉන්නවනේ ....සමහරවිට ඔයාල දන්නේ නැතුව ඇති සමහර යාළුවො ඔයාව Unfriend  කරල කියල .....අපිට යාළුවො ගොඩක් ඉන්නකොට ඉතින් එහෙම අය හොයාගන්න අමරුයිනේ ..ඒත් මම දැන් ඔයාලට කියල දෙන්නෙ එහෙම unfriend කරපු යාලුවන්ව හොයාගන්නේ කොහොමද කියලා .........

මේ වැඩේ අමාරු නෑ ...හරිම ලේසියි ...එහෙනම් ඉතින් මම කියන විදියට වැඩේ ගොඩ දාගන්න .......ඔයාල chrome browser එක use කරනව නම් විතරයි මේ වැඩේ හරි යන්නෙ ...
එහෙනම් ඉතින් මුලින්ම මේ link එකට යන්නකෝ ....ගිහින් මේ extension එක Chrome browser එකට ADD කර ගන්න...

.මෙන්න ලින්ක් එක

මේ ලින්ක් එකේ ගියාම දකුණු පැත්තේ FREE කියල ඇති ..ඒක Click කරන්න ..ඊට පස්සේ එන massage එකේ ADD කියන එක Click කරන්න ...ඊට පස්සේ මේ extension එක ඔයාලගේ Browser එකට Add වෙනව .............

හ‍රි එහෙනම් දැන් ඔයා ඔයාගේ Facebook Account එකට Log වෙලා ඔයාගේ Profile එකට යන්න.....ඒකේ Friends කියන Tool එක Click කරාම LOST Friends කියල එකක් පෙන්නයි ...ඒකේ තියෙනවා ඔයාව Unfriend කරපු යාලුවෝ කව්ද කියල ..........


එහෙම නම් වැඩේ හරිනේ?ඔයාව Unfriend කරපු යාලුවෝ ටික බලා ගත්තනේ?