Friday, October 24, 2014

ඔයත් කැමතිද Photo edit කරන්න ......හරිම ලේසියි .................

ෆොටෝ edit කරන එක එච්චර ලේසි  වෙඩක් නෙවෙඉනෙ යාලුවනේ .....ඒත් ඔන්න එකටත් ලේසිම ක්‍රමයක් දැන් තියෙනවා ......potoshop වලින් edit කරන්න  අමාරුවේ වැටෙන අයට මේකෙන් හරිම ලේසියෙන් පුළුවන් ....එත් මේකෙන් එඩිට් කරාම ෆොටෝ එක පැන්සලකින් ඇන්ද වගේමයි ........ඔයාටත්  හොද චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන් ......................මෙන්න බලන්නකෝ ...........




දැක්කද ? හොදයිනේ වැඩේ ....
මේක පොඩිම පොඩි software එකක්. 5 MB තියෙන්නේ ....එක නිසා හැමෝම අරගෙන ෆොටෝ එකක් එඩිට් කරලා බලන්න........
ඕන යාළුවො මෙතනින් ගන්න ....අපිට like එකකුත් දාන්න