Friday, November 28, 2014

පරිගනකයෙන් මදුරුවන් පන්නන Software එකක් ..............


ඔන්න යාලුවනේ අද නම් මම ඔයාලට ගෙනාවෙ ගොඩක් වටිනා දෙයක් ......ඔයාලටත් මදුරුවන්ගෙන් කරදරද?  එහෙනම් මෙන්න තියෙනවා ඒකට හොඳ Software එකක් ......

දැන් ඉතින් ඔයාලට හිතෙනවා ඇති software එකකින් කොහොමද මදුරුවො එලවන්නේ කියලා ...... ඒක වෙන විදියත් ඔයාලට කියන්නම් .....මේ සොෆ්ටවෙයාර් එක ඔයාලගේ computer එකට දා ගත්තම එමගින් අති ධ්වනි තරංග නිකුත් වෙනවා ...ඒක නිසා මදුරුවන් පලා  යනවා .......මේ තියෙන්නේ ස්ක්‍රීන් ෂොට් එකක් .......


 ඔයාල software එක දාගත්තම මේ වගේ  පේන්නෙ .....ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ Stop කියන එක Click කරන්න ...එතකොට මේක Run වෙනවා ...... එහෙම නම් ඔයාලත් කරල  බලන්නකෝ ...... හරි ප්‍රශ්නයක් උනොත් අහන්නකෝ ...help කරන්නම් ....

Software එක මෙතනින් ගන්න ....

එහෙනම් අපි යනවා ............like කරන්න අමතක කරන්න එපා........