Saturday, November 29, 2014

ඔයා Facebook එකේ කොච්චර වෙලා හිටියද කියල බලමුද?


Facebook යන යාළුවො ගොඩක් ඉන්න නිසා ඒ අයට වැදගත් වන තවත් වටිනා දෙයක් ගෙනාවා ............. අපේ යාළුවො facebook යන්න ගියාම ඉතින් වෙලාවක් කලාවක් නැනේ ......ඔන්න ඉතින් එක නිසා අපේ යාලුවෝ facebook එකේ කොච්චර වෙලා හිටියද කියල බලාගන්න පුළුවන් පොඩි වැඩ කෑල්ලක් ගෙනාවා ......

හරි එහෙනම් වැඩි කතා ඕන නෑ ....අපි වැඩේට  බහිමු ..........


මේක කරන්න පුළුවන් වෙන්නේ ඉතින් chrome browser එක තියෙන යට විතරයි..ඔයාලට කරන්න තියෙන්නේ මම මේ දෙන ලින්ක් එකට ගිහින් එකේ තියෙන extension එක Add  කර ගන්න විතරයි.....  මම දෙන මේ ලින්ක් එකේ ගියාම එකේ තියෙනව check කියල එක click කරාම එන බොෂ් එකේ Add කියන එක දෙන්න...එතකොට ඔයාලගේ browser එකට මේක Add වෙනවා......ඊට පස්සේ facebook එකට ලොග් වෙලා බලන්නකෝ .....ඔයාල ලොග් උන වෙලාවේ ඉදල වෙලාව count  වෙනවා ...... ඔයාලත් කරලම බලන්නකෝ වැඩේ හොඳද කියල ................

මේ තියෙන්නේ ස්ක්‍රීන් ෂොට් එකක් .....



මෙතනින් ගිහින් extension එක Add  කර ගන්න........

එහෙනම් අපි යනවා ...ආයෙමත් ඔයාලට වැදගත් පෝස්ට් එකක් අරන් එන්නම් ..........