Saturday, November 1, 2014

නොමිලේ Facebook යන්න දැන් ඔයාටත් පුළුවන්.............

අද කාලේ ඉතින් කාටත්ම වගේ face book Account එකක් තියෙනවනේ ....එත් තියෙන ප්‍රශ්නේ තමයි ඉතින් face book යන්න internet conection එකක් නැති එක....ඔන්න  දැන් ඒකට විසදුමක් තියෙනව ... ක්‍රමයට ඔබට නොමිලේම face book යන්න පුළුවන්.....අවශ්‍ය කරන්නේ ෆෝනේ එකක් විතරයි .....හැබැයි මේ ක්‍රමයට යන්න පුළුවන් Airtel & Dialog sim වලින් විතරයි ......එත් dialog නම් දවසට රු 1ක් කැපෙනව ...Airtel නම් සම්පුර්ණයෙන් නොමිලේ .......






හරි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා ..........
 ඉස්සෙල්ලම ඔබගේ facebook ගිණුමට login approval දමා ඇත්නම් එය ඉවත් කල යුතුය...
ඒකට  මෙතන Click කරන්න 

ඔය උඩ තියෙන ලින්ක් එකෙන් ගියාම ලැබෙන page එකේ ඔබගේ face book ගිණුමේ account settings වල තිබෙන login appravl කියන තැනට ටික් එක දමා ඇත්නම් එය ඉවත් කරන්න. ටික් එක දාල නැත්නම් අවුලක් නෑ,  මුකුත් කරන්න එපා

ඔයාලට කැමති නම් මේ වීඩියෝ එක බලන්න.එකෙත් තියෙනවා 

දැන් face book එකට ලොග් වෙලා ඉන්නවා නම් log out වෙලා මේ number එක dial කරන්න .....

*325# 

හරි දැන්  පහල පින්තුරේ ආකාරයට Massage එකක් ලැබේ.... එකෙන් ඉල්ලන්නේ ඔයාගේ face book Email එක. එම Massage එකට reply එක විදියට ඔයාගේ face book email එක ගහල යවන්න

                                                    
 සිංහලෙන් තිබුනට ඔයාට එන පලවෙනි msg එක english  වලින් එන්නේ ඊටපස්සේ පහල ආකාරයට මැසෙග් එකක් ලැබේ.. එකෙන් ඉල්ලන්නේ ඔයාගේ facebook password එක... දැන් ආව මැසෙග් එකේ reply එක විදියට ඔයාගේ face book password එක දීල sent කරන්න   


                                                    
 ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට මැසෙග් එකක් එයි.... එකෙන් අහන්නේ ඔයාට අවශ්‍ය භාෂව එයට ඔබට කැමති භාෂාවක් ලබා දෙන්න. සිංහල කියන එක දුන්නොත් ඔයාට වැඩේ ලේසි වෙයි.... ඔබට අවශ්‍ය භාෂාවට අදාළ අංකය type කරsent කරන්න                                                                                                      

 හරි ඔන්න එහෙනම් දැන් වැඩේ අවසන් ඔබට අවශ්‍ය භාෂව තෙරු පසු පහල ආකාරයට මැසෙග් එකක් ලැබෙයි.. එකෙන් ඔබට අවශ්‍ය කොටසට අදාළ අංකය type කර sent කරන්න ඉන් පසු ඔබේ face book ගිණුමට අදාළ විස්තර ලබා දේ


                                                     ඉන් පසුව පහල තිබෙන මැසෙග් එක ලැබෙන්න ඔබ email එක සහ password එක දුන් පසුවය.පහල ආකාරයේ 
Massage එකට reply එක විදියට 1. ඔව් කියා ලබාදෙන්න.. ඒ කියන්නේ 1 type කර sent කරන්න
online chat කිරීම සදහා  Messages කියන එකට ගිහින් බින්දුව type කර sent කරන්න.

ගිණුමෙන් Log out වී වෙනත් ගිණුමකට log වීමට අවශ්‍ය නම් * type කර පසු පහල ආකාරයට ලැබේ... එතනින් ඔබට Log out වීමේ හැකියාව ඇත. එතනින් ලබා ගත හැකි වෙනත් සේවා වන්නේ , 
1.       Log out
2.       Notification Settings
3.       Birthday Remember Notifications
4.       Change language
5.       Unsubscribe 

                                           


එහෙනම් වැඩේ හරිනේ ? අපි යනවා......