Friday, December 12, 2014

Dictionary නොමැතිව Browser එකෙන්ම Translate කරගන්න...



අපි ඉතින් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම හොයාගන්නේ Dictionary එකක් Use කරලනේ ....ඔයාල ඉන්ටෙර්නෙට් use කරනකොට දන්නේ නැති වචන ඕන තරම් අහු වෙනවා...එතකොට ඉතින් ඒ හැම වචනෙම Dictionary එකක Type කරල සිංහල තේරුම හොයන්න ඉතින් ටිකක් අපිට කරදරයිනේ ..ටිකක් නෙවෙයි ගොඩක් කරදරයිනේ? හ්ම්ම්ම්ම්ම්  එහෙනම් ඒකට විසඳුමක් තියෙනවා .....


මේක කරන්න පුළුවන් වෙන්නෙ chrome වෙබ් Browser සහ Firefox Use  කරන අයට විතරයි .....

එහෙනම් මුලින්ම බලමු chrome වලට මේ වැඩේ කරන්නේ කොහොමද කියල ......
මුලින්ම කරන්න තියෙන්නේ මම මේ දෙන ලින්ක් එකට යන්න .ඊට පස්සේ Open  වන page එකේ දකුණු පැත්තේ ඇති Free කියල එක click කරාම Dialog box එකකින් අහනව මේ Extension එක ඔයාගේ Browser එකට Add  කියල ...ඔයාල OK කරාම  ඒක Add වෙනවා ....ඊට පස්සේ browser එක Close කරල ආපසු Open කරලා ඉංග්‍රීසි  උඩ mouse pointer එක තියල බලන්නකෝ කොහොමද වැඩේ කියලා.....

මෙන්න Chrome වල Screen Shot එකක් ..



මේ තියෙන්නේ Chrome වලට Link එක

දැන් කියන්නම් Firefox වලට මේක කරන්නේ කොහොමද කියලා......ඒක ගැන මේ ලින්ක් එකේ ගියාම ඔක්කොම විස්තර තියෙනවා .....

මෙන්න Link එක Firefox වලට ..

වැඩේ හොඳයිනේ? එහෙනම් අපි යනවා.............Good Luck