Wednesday, September 17, 2014

පරිගණකයේ හාර්ඩ් එකේ ආයු කාලය බලමු


අපේ පරිගණකයේ හාර්ඩ් එක  මොන වෙලාවේ නතර වේවිද කියල අපි කව්රුවත් දන්නේ නෑ ....ඔන්න එහෙනම් එක බලා  ගන්න නියම සොෆ්ට්වෙයා  එකක් තියෙනවා ......අපිට පුළුවන් මේකෙන් කොම්පියුටර් එකේ හාර්ඩ්  එක තව කොච්චර කල් වෙඩ කරනවද කියල බලාගන්න .

සොෆ්ට්වෙයා එක බාගෙන බලන්න .........ස්ක්‍රීන් ෂොට් එකකුත් තියෙනවා .....





 .මෙතනින් ගන්න