Thursday, September 18, 2014

සුපිරි ප්ලයෙර් 3ක් මෙන්න ගන්න

 සුපිරි ප්ලයෙර් 3ක් මෙන්න ගන්න

දැන් මම ඔයාලට දෙන්න යන්නේ ගොඩක් ප්‍රයෝජනවත් ප්ලයෙර් 3ක් අනිවාර්යයෙන්ම ගන්න ....

එකටම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩක් දන්න ගොඩක් අය use කරන KMP player එක . මේකෙන් ඔයාලට 3D වගේ Video බලන්න පුලුවන් . ඒකට හැබයි 3D Glass දෙකක් ඕන කරනවා . ඒ කොහොම උනත් Media Player   Ranking වල මේ player එක ගොඩක් ඉහලින් ඉන්නවා. ගොඩක් අය මේ palyer එකේ use කරන්නේ පරණ version නේ . ඔන්න එහෙනම් කෙලින්නම ගිහින් බාගන්නකො . Add බල බල ඉන්න ඕන නෑ .

                                           
                                              download





iDeerBlueRay Player



මේක ඇවිල්ල film / video බලන්න තියෙන සුපිරිම player එකක් . KMP එකටත් වඩා මේකේ Video සුපිරි . මේකෙන්  3D Glass  නැතුවත් 3D වගේ Film බලන්න පුලුවන් . පට්ටයි නේ . ඔන්න එහෙනම් BlueRay  Player  එකත් බාගන්නකො.

                                             download


juceVLC Player



film බලන player අතර තවත් සුපිරි player එකක් තමයි juceVLC Player එක . ඔයාලා vlc player එක ගැන දන්නවා නේ . ඒත් මේක VLC palyer එකට වඩා සුපිරි. ඒ වගේම මේකෙන් ගේමක් නැතුව 3D  වගේ Film බලන්න පුලුවන් . ඔන්න එහෙනම් කෙලින්නම ගිහින් ඒකත් බාගන්නකො .

                                              download

 ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකකුත් දාලම යන්න ......