Friday, October 31, 2014

Phone Use කරන අයට ගොඩක් වැදගත්..............................

ගොඩක් දුරට ඉතින් දැන් phone එකක් නැති කෙනෙක් නැනේ...සමහර අය ලග phone 2ක 3ක්ම තියෙනවනේ.....ඉතින් ඔයාල මොන සම්බන්ධතාවය (Mobitel .Dialog ,Airtel ,Hutch ) පාවිච්චි කරත් ඒවා ගැන දැන ගෙන ඉන්න එක ගොඩක් වැදගත්නේ......ඔන්න එහෙනම් මේ ටික ඔයාලට ගොඩක් වැදගත් කියල හිතනවා......






* සිම් එක ගැන විස්තර දැන ගන්න - #132#
* ශේෂය ඉහල දාගන්න - *102*පින් නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ලබා ගැනීමට - #247#
* මුදල් හුවමාරැ කරගන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස Type කරලා 777ට කෙටිපණිවුඩයක් යවන්න

SMS මගින් Date Plan  Active කරගන්න, 
*170# Dial කරන්න එවිට කැමති Date Plan  එකක් Active කර ගන්න පුලුවන්, 
එහෙම නැත්තමි *888# හෝ #888#  Dial කරන්න. මේ  හරහා තවත් පහසුකමි ලබා ගන්න පුලුවන්. 

* සිම් එක ගැන විස්තර දැන ගන්න - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් පිළිබදව විස්තර දැන ගන්න - #132#1#1#
* ගිණුමේ ශේෂය ඉහල දා ගන්න - *123*පින් අංකය#
* ගිණුමේ ශේෂය බලා ගන්න - *#456#
* අමතර අවශ්‍යතා සදහා - #107#
* සම්බන්දතාවය ගැන විස්තර දැන ගන්න - #678#
* ණයක් ගන්න අවශ්‍ය නමි - #356#
* කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space> Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එකක් යවන්න
* එස් එම් එස් ඩයිවරට් කරගන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
* Star Points බලාගන්න - #141#
* Call Waiting Activate කරන්න - *#43#
* Missed call Alert Active කරගන්න - **62*0777012012#

SMS මගින් Date Plan  Active කරගන්න, 
KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්නකෝ......
පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI<space>50
පැය 4 -WIFI<space>100
පැය 12 - WIFI<space>200
පැය 20 WIFI<space>400
පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න 
භාවිතා කල දත්ත ප්‍රමාණය දැන ගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

* සිම් එක ගැන විස්තර දැනගැනීමට - #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට -  *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
Date Plan  Active කරගන්න,
* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#



* සිම් එක ගැන විස්තර බලා ගන්න - #132#
* ගිණුමේ ශේෂය දැන බලා ගන්න - *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කරලා 456ට  කෙටිපණිවුඩයක් යවන්න 
* Sms Free Hutch to Hutch පැකේජය  ඇක්ටිව් කරගන්න - *222#



* සිම් එකේ විස්තර දැනගැනීමට - #132#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *336*පින් නම්බර් ඩයල් කරන්න, නැතහොත් #133*pin no# අමතන්න
* ගිණුමේ ශේෂය දැන ගැනීමට -  #134#
* Missed Call Alert Active කර ගැනීමට -  *346 Dial කරන්න
* Call A tune Active කර ගැනීමට - *359 අමතන්න
* සම්බන්දතාවය ගැන දැන ගැනීමට - *262 Dial කරන්න

SMS මගින් Date Plan  Active කරගන්න, 
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න

එහෙනම් ගිහින් එන්නම් ...............