ඔයාටත් Facebook එකේ යාළුවො ගොඩක් ඉන්නවද? එහෙනම් ඉතින් ඒ හැමෝටම birthday Wish යවන්න ඔයාට පුලුවන්ද? හැමෝටම එහෙම බෑනේ ....එහෙම බැරි අයට Automatically wish කරන්න ක්‍රමයක් තියෙනවා .....ඒක නිසා ඔයාට යාළුවො හැමෝටම wish කරන්න පුළුවන්.....
හරි එහෙනම් දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියල ?
එහෙනම් මුලින්ම ඔයාල මේ ලින්ක් එකට යන්නකෝ ....
මෙන්න Link එක
එහෙම ගියාට පස්සේ මේකේ තියෙනව Connect to Face book කියල ..ඒක Click කරල ඔයාලගේ Face book Account එකට log වෙන්න ...
මේ තියෙන්නේ ස්ක්‍රීන් ෂොට් එකක්
Log උනාට පස්සේ ඔයාලගේ යාලුවන්ගේ නම් ලිස්ට් එක තියෙනව ...ඒකෙන් පුළුවන් ඔයාලට කැමති විදියට යාළුවන්ට Wish කරන්න...ඊට පස්සේ එක Save කරන්න ...
මේ විදියට Wish එක Save කරලා තිබ්බම Automatically Send වෙනවා .....
මම හිතනව ඔයාලට මේක ගොඩක් වැදගත් වේවි කියල....එහෙනම් ඔයාලත් මේක කරලා බලන්න ...