එහෙනම් Chrome පාවිච්චි කරන අය පහත link එකෙන් ගිහිල්ලා extension එක Browser එකට Add කරගන්නකො.
මෙතනින් යන්න
Google Chrome නැති කෙනෙකුට උඩ Link එකෙන්ම එක ගන්න පුළුවන් ...
ඔයාල extension ටික Add කර ගත්තට පස්සේ you Tube එකට ගිහින් Video එකක් උඩ mouse point එක තියාගෙන ඉන්න(click කරන්න එපා ) . එතකොට ඔයාලට පේනවා ඒ Video එකේ Thumbnail ටික...
එතකොට ඔයාලට හිතාගන්න පුළුවන් ඒ video එක ඔය බලනවද නැද්ද කියල .
නැත්නම් ඉතින් ඔයාලට මේක play කරලම බලන්න වෙනවනේ ...එත් දැන් එහෙම ඕන නෑ ......data යන්නේ නැතුවම ඔයාලට ඒ වීඩියෝ එකේ තියෙන්නේ මොනවද කියල හිත ගන්න පුළුවන්.......
කොහොමද වැඩේ හොදයිනේ?
එහෙනම් ඔන්න මම ගියා. අපි නැවත හමුවෙමු ...........